Malinda Poetry
Monday, 8 June 2015
බෝනික්කන්ගේ කතාවක්*
දොර
ඇරෙන්නේ
තට්ටු
කරන්නන්ටම
නොවේ
දැන
හැඳුනුම්කම
ම
වරමකි
නෑකම
ම
අවසරයකි
ඉතින්
පැමිණෙති
ගොදුරු
කර
ගනිති
ගනිති
ගනිති
ගනිති
හැඩුම්
නාඳුනන
පුංචි
බෝනික්කෝ
මුල්ලක
ට
වී
වකුටු
වී
මැරෙති
මැරෙති
මැරෙති
.
*සේයා,
විත්‍යා සහ අනෙක් දියණියන් සිහිකරමින්
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment