Banner

Banner

Friday 9 February 2018

පව් සමා කිරීම

(මාගේ සහෝදරිය වෙත)

අවුරුදු ගණන් 
ඔබේ දෑසෙනි කඳුළු සැලුවේ 
මගේ දෙතොලිනි ඔබ 
පව් සමා කරගත්තේ 
එකිනෙකාගේ නම් අප ලියා තැබුවේ 
අපට හිමි නැති අත්‍ වලිනි 
ඉනික්බිතිව ගිවිස ගත්තෙමු 
තව බොහෝ කලකට 
හමුවිය යුත්තේ 
එකිනෙකාගේ සිහින තුල පමණක් බව.   

(ෆටේමෙහ් ශම්ස් ගේ කවියකි.  'When they break down the door' කෘතියෙනි)