Banner

Banner

Thursday 26 April 2018

මැයි දිනය අදයි

වැරදීමක් ද? නැත!
අද,
බක් මස විසි හය වැනි දා
අදයි මැයි දිනය
අද මෙන් ම
දුරුතු මස පළවැනිදා ද
උඳුවප් මස තිස් එක් වැනි දා ද
ඒ අතර සෑම දිනයක් ම
මැයි දිනය වේ!
ටජ්මහල සාදා නිම කලේ ද
පිරමීඩ මෙන්ම රුවන්වලිය ද
ශාන්ත පීතර ගේ බැසිලිකාවද
මැයි දිනයක ම නිම විය;
වෙල්ලස්සේ සියදහසක් වැව් අමුණු ද
න්‍යෂ්ටික බලාගාර ද
මල්ටි බැරල් තුවක්කු ද
පළමු ඇනයේ සිට
අලවියෙන් පසු සේවය දක්වා ද
රක්ෂණ අළවියද
නීත්‍යානුකූල ව සාක්කුවට විදීමද
හදවත් පැහැරීම් ද
රැවුම් ගෙරවිලි තැවරුණු සමච්චලයද
රත් වූ වද රතු නොවන
දිනයක් වසරක් තත්පරයක්
නමක් ගමක් නොමැති නිශ්චිත
එහෙත් මැයි දින වලටම අනන්‍යය --
මැයි දිනය අදයි
"හාන පෝරු ගාන
වී වපුරන වෙල් යායක
සටන් පාඨ වැඩ වර්ජන
කම්හල් දැති රෝද අතර
උදේ සවස වැඩට යනෙන කෝච්චියක"
ශ්‍රමයේ ඵලය
පල පල දෙන
මැයි දිනය අදයි
වැරදීමක් නොවේ මෙය.

Sunday 22 April 2018

Thus spake god and the devil

And one fine day
at twilight
under a threshold 
drenched in primordial spray
neither wet nor dry 
a chronic schizophrenic 
half asleep and half awake
tossed a coin:
on one side it said 'good'
and on the other, 'evil'
and the I 
that turned into I and I
a sacred covenant signed.

'We shall be one or the other
and we shall in duality
reinforce 
this love,' said I
and I added, 'and this hate';
'yes,' I replied 
'in the pot-kettle game 
shall I affirm myself'.

And I sealed it with a kiss:
'and thus shall we thrive
through sickness and health
good times and bad,
richer or poorer,
for better or wose,
to love and to honor
forever and ever
amen!'