Banner

Banner

Friday 16 January 2015

Twenty Fifteen here we come

Today we begin
all over again
refreshed, re-faced
re-born from fire
celebrating in light
clothed in rainbows
lubricated too
in the relevant commerce
the ganu-denu
of this
this other New Year
as ours as any.

සර්වසුභවාදියා

කුඩා කල ඔහු 
මැස්සන්ගේ පිහාටු කඩා දැමුවේ නැත,
බළලුන්ගේ නැටි වලට ටින් ගැට ගැසුවේද නැත,
කුරුමිණි සතුන් 
ගිනි පෙට්ටි වල
සිර කලේද නැත.
ඔහු ළමාවිය පසු කළේය
වැඩිහිටියෙක් වූ පසු
මේ සියල්ල ඔහුට විඳින්නට සිදුවිය.
මරණාසන්න වූ විට 
මෙසේ ඉල්ලීමක් කළේය ඔහු:
කියවන්න කවියක් 
හිරු ගැන 
මහා සාගරය ගැන 
නියුක්ලියර් රියක්ටරයක් ගැන
චන්ද්රිකා ගැන 
දැවැන්ත වූ මනුස්සකම් ගැන. 


[මතක හැටියට තුර්කි ජාතික නෂීම් හික්මට් ගේ කවියක පරිවර්තනයකි ]