Banner

Banner

Saturday 13 June 2015

රියදුරු කාමරයේ මම

12.43
පස් වරුවක.

හුරු පුරුදු
නෝක්කාඩු
සුලබ විහිළු
ඇමතුම්
පිටවීම්
වාහන සද්ද
ඒයි ඕයි
අඩෝ මචං
මෙහෙ ට වර
පල
කුණුහරුප සමග
අභිනිෂ්ක්‍රමණය කර ඇති
ආයතනික තහනම ක
අතුරු කතාවකි.

සීතලක මායාව මවන්නට
ඇස්බෙස්ටොස් උණුහුමක්
කරකවන විදුලි පංකාව,
ඉහිරුනු තේ කහට පැල්ලමින්
විචිත්‍ර වූ මෙට්ට
උඩු කය බැහැර කල කමිස
සිය දිවි හානි කරමින්
බිත්ති වල තැන තැන
මංමුලාවුණ ගිනිකූරු
කොසු නොමැති පොලවේ
අළු දුහුවිලි මත
වැතිරුණ
කාර්යාලයකි
සර්වසම්පූර්ණ වූ.

ඉතින් මම
රියදුරු ලෙස
කතෘ ගේ රිය පදවන
තුන්-සාමාජික වෘත්තීය සමතියක 
සාමාජිකත්වයේ අවසරින්
පලා ගිය මිතුරන් ද
ඔවුන් ට එපාවුණ
මාවත් ද සොයමින්
කහ ඉර නොහඳුනන මිනිසුන්
එලවමින් පසෙකට
මොහොතකට ඉඩ දුනිමි
පිනි බින්දුවක සිරවුණ
එන්නට
ලැඟුම් ගන්නට
නිදි කරවන්නට.

The drivers' room

There's no one here now,
12.43 pm on Saturdays
is an out-of-bound story
and out of character too,
just the illusion of coolness
spun by a fan rebelling 
against asbestos heat,
bunk beds stained with careless tea
men-less shirts 
in suicidal suspense 
broomless floors
lost matchsticks and ash
an office, nevertheless
and I
driver of an editor's car
member of a union
of three
wander on roads 
armed with highway code
shoo away the pedestrian
make way for a moment 
locked in amber
abandon work
and submit 
to blessed slumber. 

Thursday 11 June 2015

The wrecking and wreckage of words

There were words 
so many in so many ways configured
tapestries and nondescript doormats 
love notes and excuses.
There were words,always
and I never asked who made them
I never asked 
why they never asked permission;
they came, stayed, marked
erased and left.
I didn't ask where or why
and didn't follow  
not into gutter and drain
not into cloud or river.
There were words then
and they camouflaged of silence
shielded solitude.
But now
each word I send reveals
in reading and in the unclothing.
I should freeze in the cold sun
of exposures unfamiliar.
It's warm
in the un-wording
and the irrelevancing of text. 

Wednesday 10 June 2015

Flight of the shadow grain

When questions generate questions
in a back-forth of metaphor 
where grain is planted in light
watered by shadow 
and the harvest threshed
in and with silence 
a heart cannot but break
and in the freedom of fracture
fly.

Tuesday 9 June 2015

At the intersection of insomnias

There are wild swans
that shape forests and lakes
tiptoeing that offers interlude 
to birdsong and conversation-drip
from leaf and sky,
a kalagediya and solitude;
there's a knife being cut by heart
words that are overtaken by words
a stumbling more firm
than stride and stop sign;
and tonight
as cut-glass and blood 
sack-cloth humility
and the crossing of ash
a Franciscan at your door
arrived
to wait
for the collapse of centuries
and the proscription of words. 

Monday 8 June 2015

බෝනික්කන්ගේ කතාවක්*

දොර ඇරෙන්නේ 
තට්ටු කරන්නන්ටම නොවේ
දැන හැඳුනුම්කම  වරමකි
නෑකම  අවසරයකි
ඉතින් පැමිණෙති
ගොදුරු කර ගනිති
ගනිති ගනිති ගනිති

හැඩුම් නාඳුනන
පුංචි බෝනික්කෝ
මුල්ලක  වී
වකුටු වී
මැරෙති
මැරෙති
මැරෙති.


*සේයා, විත්‍යා සහ අනෙක් දියණියන් සිහිකරමින්