Banner

Banner

Wednesday 5 August 2015

කන්‍යාභාවය

ඇඟිලිතුඩු වදන් 
පිරිමදිද්දී 
හිරිගඩු ස්වරයෙනි 
කොඳුරන්නේ:
"පළමු වතාවයි මේ". 

No comments :

Post a Comment