Banner

Banner

Wednesday 10 January 2018

Love has no specific shape

There was a time
when love was you
and you alone
love’s fragrance
it’s exquisite nature
and its form divine 
was you 

and you alone…

She arrived one day
my mind discerned 
murmured with love
and safely in heart settled…

Thereafter 
she alone was love
love’s fragrance
it’s exquisite nature
and its form divine 

But I
will not forever remain
for
love
it has no specific shape

*This translation was done (among others) as a tribute to our dear friend and poet, the late Indika Gunawardena.  Original given below:

ප්‍රේමයට නියත හැඩයක් නැත 

ප්‍රේමය  
ඔබම වූ යුගයක් විය 
ප්‍රේමයේ සුවඳ ද 
එහි ඇති මහා ගුණය ද 
දිව්‍යමය හැඩය ද 
ඔබම වූ යුගයක් විය...

එක් දිනක් ඇය පැමිණ 
මගේ හිත දැන හැඳින 
ප්‍රේමයෙන් මුමුණමින 
හදේ සුරැකිව රැඳින...

ඉනික්බිති 
ප්‍රේමය ඇයම විය 
ප්‍රේමයේ සුවඳ ද 
එහි ඇති මහා ගුණය ද 
දිව්‍යමය හැඩය ද 
මුළුමනින් ඇයම  විය...

නමුදු මම 
සදාකල් මෙහිම නොරැඳෙනු ඇත 
මන්ද යත් 
ප්‍රේමයට නියත හැඩයක් නැත... 


Read Also:
ප්‍රේමයේ ඉතිරිය අප සතු වනු ඇත

3 comments :