The natural is for harvest
take as given
give as taken
then toil and mould
from earth to hearth
hand to mouth
in long-learned
moderation.
[Inspired by the line drawings of Gamini Abeykoon]
Banner
Tuesday, 27 January 2015
Saturday, 24 January 2015
දසේ*
![]() | ||
| අසේලා අබේවර්ධන ගේ චිත්රයකි |
ඉවසිය හැකි දුක් පමණක් ඉතිරි කොට
ප්රමාණය ගුණය අනුව
ඒ ඒ රාක්කවල අහුරා
කඳුල සුසුම සදහටම පිටමං කොට
කාල-මකනය ට අකුරටම
ඉටු කරන්නට සිය වගකීම
දස වසක් මදි වුනා දසේ...
බොලීවියා වේ උසම උස කඳු මුදුන් වලින්
අත් තටු කියත්
කපමින් අහඹු ගිම්හානයක
අහඹු රාත්රියක්
මා වෙත පැමිණියේ
බිඳුණු පතක් සේ
දේදුන්නක පෙඟවුනු
ඒ උඹ මයි දසේ...
ඉතිහාසයේ සදාතනික පැන
දබරැඟිලි දිගු කරමින්
වද දුන්නා මට දසේ...
මතකයෙන් තෙත බරිත ව
ප්රශ්න කිරීමට සිදු වුන මට
පිළිතුරු නොදී නික්ම ගිය උඹෙන්:
කියපන් දැන්!
විස්තර කරපන්
ඒ වේදනාබර මොහොත!
ඉටු නොවු
දුප්පත්ම දුප්පත්
පැතුමක් දෙකක්
සිහි වුනේද,
මතක් වූවාද
හදිස්සියේ තෝරපු
දුප්පත් සටන් පාඨ උඹට?
පැහැර ගත් විට දැනුනිද
පහර දෙන විට රිදුනිද?
විය යුතු මුත් නොවුණු සිහින
මැකුවා ද ඒ රිදුම්?
කැපුම් සීරීම්
කැඩුම් බිඳුම්
එතූ සුළං වෙළුම්
පැමිණුනේ කැටුවද
කිරි සුවඳ?
වධකයා ගේ සතුට සොරකම් කල
ඒ කාලකණ්නි මොහොත
ඉතින් විස්තර කරපන්.
වා තලයට දන් දුන්
ඒ අවසන් හුස්ම පොද
කොහේ කොතැනක
ලැගුම් ගත්තේද?
අත් පා අතු බවට පෙරළා
පොතු සදා උඹේ හමෙන්
සැදු ගසේ කොල අතරේ
හැංගුනාද එය?
අවසන් ගමන් ගියේද එය
උඹේ ලස්සනම ලස්සන දෑසින්
අනන්තයට ගලා ගිය
උඹටම උරුම වූ
දුක්මුසු බැල්ම දිගේ
අවසන් උත්තමාචාරයක් ලෙස
අධිශ්ටානය ට හෝ අවනත වීම ට?
මතකයන් සහ පැරණි කතා අතරින්
උඹ එන්නේ කොටස් වශයෙන්
දුර ඈතක සිට යි දසේ
දිග හැරෙන වෙළුම් පටයක් දිගේ
කඳුළු බින්දුවක සැඟවී...
ඉතින් කියපන් තව කිසිත්
කියන්නට නැති තෙක්
කියපන් දසේ
කියපන් මට
නැවත වැළඳ ගත නොහැකි නිසා
උඹව.
*දසනායක අසූව දශකයේ පේරාදෙණි සරසවියේ ශාස්ත්ර පීඨ යේ ශිෂ්ය නායකයෙක්. 1988-89 භීෂණ සමයේ නුවර අවට අත්අඩංගුවට ගෙන, වද හිංසා පමුණුවා, හතරට කපා දමා ඔහුගේ අත් පා ගසක තැනින් තැන එල්ලා තිබුන බව වාර්තා විය.
Sunday, 18 January 2015
Death Notice
the kings, queens and ghosts
the jester and the prince
the pothe gura and the purohitha
clothed in wit and meaning
comment and critique
armed with song and slogan
literary allusion
and flipping of text,
they were there
on the street
in the street
with and for the street:
and every line and lyric
gesture and glance
and all the props and make-up
that turned player into audience
made street stage and stage street
float like ghosts behind a king and citizen
teacher and student
it is the unscripted theatre moment
the mortalizing of
the immortal,
the flight of he who never would flee,
the cremation of he who would not die.
[From the collection 'Stray Kites']
*Written upon the death of Gamini
Haththotuwegama.
Ode to garments
For the blurring of line
melting of infinities
explosion of impossibility
there’s an unclothing-prerequisite.
The seen and touched
thus drop to footnote
in a flesh-flesh tale
but love and loving
are soil and seed
for garments
of other spin
leaf and petal and thorn
weaver their other-decencies
by and by.
melting of infinities
explosion of impossibility
there’s an unclothing-prerequisite.
The seen and touched
thus drop to footnote
in a flesh-flesh tale
but love and loving
are soil and seed
for garments
of other spin
leaf and petal and thorn
weaver their other-decencies
by and by.
[Inspired by the line drawings of Gamini Abeykoon]
The Republic of Faith
The omnipresent is touched
in the caressing of cross
fingering of beads
waving of flag
kissing of a ring
and offering forehead
for Papal lip.
The omnipresent is touched
when divinity is drawn
from its other habitations
heart and mind,
thought and act
in matter and spirit
the affirmation
of more abiding covenents
in the savior’s word
in the before and after
of all Jerusalems
in the beyond
of all resurrection.
in the caressing of cross
fingering of beads
waving of flag
kissing of a ring
and offering forehead
for Papal lip.
The omnipresent is touched
when divinity is drawn
from its other habitations
heart and mind,
thought and act
in matter and spirit
the affirmation
of more abiding covenents
in the savior’s word
in the before and after
of all Jerusalems
in the beyond
of all resurrection.
Friday, 16 January 2015
Twenty Fifteen here we come
Today we begin
all over again
refreshed, re-faced
re-born from fire
celebrating in light
clothed in rainbows
lubricated too
in the relevant commerce
the ganu-denu
of this
this other New Year
as ours as any.
all over again
refreshed, re-faced
re-born from fire
celebrating in light
clothed in rainbows
lubricated too
in the relevant commerce
the ganu-denu
of this
this other New Year
as ours as any.
සර්වසුභවාදියා
කුඩා
කල ඔහු
මැස්සන්ගේ පිහාටු කඩා දැමුවේ නැත,
බළලුන්ගේ
නැටි වලට ටින් ගැට ගැසුවේද නැත,
කුරුමිණි
සතුන්
ගිනි පෙට්ටි වල
සිර
කලේද නැත.
ඔහු
ළමාවිය පසු කළේය
වැඩිහිටියෙක් වූ පසු
මේ
සියල්ල ඔහුට විඳින්නට සිදුවිය.
මරණාසන්න
වූ විට
මෙසේ
ඉල්ලීමක් කළේය ඔහු:
කියවන්න
කවියක්
හිරු
ගැන
මහා
සාගරය ගැන
නියුක්ලියර් රියක්ටරයක් ගැන
චන්ද්රිකා ගැන
දැවැන්ත
වූ මනුස්සකම් ගැන.
Subscribe to:
Posts
(
Atom
)




